මහ බැංකුව ප්‍රකාශ කළ කිසිදු සහනයක් තමන්ට මේ වන තෙක් ලැබී නොමැති බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය චෝදනා කරනවා.
එහි සභාපති අසංක පොතුපිටිය මහතා, මේ බව සදහන් කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .
බැංකු ගනුදෙනුකරුවන්ට සිදුව ඇති අසාධාරණය ප්‍රකාශ කිරීමට අයෙකු නොමැතිව ඇති බව ද සභාපතිවරයා මෙහිදී සදහන් කළා .