Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
    • කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
    • නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්
    • මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන
    • ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලිංමැඩි නීති ගෙනාවොත් Google, Facebook, YouTube, TikTok සමාගම් ලංකාව හැරදා යන්න පුළුවන්

    ලිංමැඩි නීති ගෙනාවොත් Google, Facebook, YouTube, TikTok සමාගම් ලංකාව හැරදා යන්න පුළුවන්

    - ආචාර්ය හර්ෂ ද සිල්වා අනතුරු හඟවයි
    2023-09-20කියවීමට මිනිත්තු 2ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    Google, Facebook, YouTube, TikTok, Instagram වැනි ජාත්‍යන්තර සන්නිවේදන සමාගම්වල ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව තුළ නියාමනය කිරීමට උත්සාහ කිරීම හමුවේ මෙම සමාගම් ශ්‍රී ලංකාව හැරයාමේ තර්ජනයක් ඇතිවිය හැකි බවත් ඒ ආකාරයෙන් රටට ද්‍රෝහි නොවන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද (19) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට අවධාරණය කළා .

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහාද ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම පිණිස විධිවිධාන සැලසීම සඳහාද මෙම පනත් කෙටුම්පත යොදා ගන්නා බව මෙම ගැසට් නිවේදනයේ සඳහන් වන අතර මෙම ගැසට් නිවේදනයේ දිනය ලෙස සඳහන් වන්නේ 2023 සැප්තැම්බර් 15 වනදායි.

    “ඔන්ලයින් සේෆ්ටි කියල ආණ්ඩුව ඊයේ රෑ ගැසට් එකක් ගහලා. එමගින් මූලික මූලධර්ම උල්ලංඝනය කරනවා. තොරතුරු තාක්ෂණ සමාගම් ලංකාවට එන එක නතර කරන්න මේ නීතිය හේතුවෙනවා. මේක මේ ක්ෂේත්‍රයේ ආයෝජන වලට මරු පහරක්. මේ ගෝත්‍රික නීතියට අපි විරුද්ධ විය යුතුයි.“

    මෙමගින් භාෂණයේ නිදහස උල්ලංඝනය වන බවත් ජනතාවට නිදහසේ අදහස් පළ කිරීමේ මූලික අයිතිය තිබිය යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය. එසේම, මෙම ගැසට් නිවේදනය මගින් ජාත්‍යන්තර සන්නිවේදන සමාගම් නියාමනය කිරීමට ශ්‍රී ලංකාව තුළ කොමිසමක් පිහිටුවීමට යෝජනා කර තිබෙන බව මන්ත්‍රීවරයා අනාවරණය කළා.

    “මේ කොමිසමේ සාමාජිකයින් පත්කරන්නේ ජනාධිපති. මේ කොමිසම විසින් සත්‍ය මොකක්ද? අසත්‍ය මොකක්ද කියල තීරණය කරනවලු. එහෙම කරන්න පුළුවන්ද? ඒක කරන්න බෑ. මේ සමාජ මාධ්‍ය ආයතන මේ කොමිසම කියන විදිහට වැඩ කරන්නේ නෑ. ජනතාවට සන්නිවේදන පහසුකම් දෙන Google, Facebook, YouTube, TikTok, Instagram වැනි ගෝලීය තාක්ෂණික සමාගම් මේ විදිහට ලංකාවේ නියාමනය කරන්න බෑ. එහෙම කළොත් ඒ සමාගම් ශ්‍රී ලංකාවෙන් යාවි ” යැයි යනුවෙන් ලෝකයේ ක‍ෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණයන් වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන කාලයක මෙවැනි යල් පැනගිය ලිංමැඩි නීති හඳුන්වාදීම මගින් රට තව තවත් ආපස්සට ගමන් කරන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නා.

    ආශ්‍රීත පුවත්:  මුහුණු පොතෙන් හඳුනාගත් පාසල් සිසුවියක් රවටා ගෙදර එක්කන් ගිය තරුණයා මාට්ටු

    මෙම සමාගම් ඔස්සේ ශ්‍රී ලංකාවේ විශාල තරුණ පිරිසක් ආර්ථික කටයුතුවල යෙදෙමින් රටට සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් උපයාදෙන බව අවධාරණය කළ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙවැනි නියාමන ක්‍රියාමාර්ග මගින් එවැනි අවස්ථා මෙරට ජනතාවට නැතිවී යා හැකි බවයි.

     

     

    Facebook Google Harsha Silva TikTok Youtube
    පෙර පුව​තපාර්ලිමේන්තුව අද රැස්වුණා
    ඊළඟ පුව​ත හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොටු

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group