බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වසරේ ගත වූ කාලසීමාව තුළ පමණක් ලාදුරු රෝගීන් 264ක් අලුතින් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කරයි. ඉන් 24 දෙනෙකු අවුරුදු 15ට අඩු දරුවන් බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලේවත්ත මහත්මිය සඳහන් කළා. ආශ්‍රීත පුවත්: ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කිරීමට පියවර-ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලතල (වීඩියෝ) Sri Lanka