Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-07-13

    වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    2026-07-13

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    2026-07-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
    • කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්
    • මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද
    • ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර
    • විශ්‍රාම වයස් සංශෝධනය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • වී මිලදී ගැනීම අද සිට ඇරඹෙයි
    • දකුණු කොරියාව උතුරු කොරියාවෙන් මානුශීය උපකාරයක් පතයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලබන 23 වන දා සිට කාලගුණික තත්ත්වයේ වෙනසක්

    ලබන 23 වන දා සිට කාලගුණික තත්ත්වයේ වෙනසක්

    2026-01-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලබන 23 වන දා සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි.

    එමෙන්ම අද අලුයම් කාලයේදී දිවයිනේ අවම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 7.4ක් නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී තිබෙනවා.

    එමෙන්ම බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 11.5 ක උෂ්ණත්වයක් සහ බදුල්ල ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 15.2 ක උෂ්ණත්වයක් වාර්තා වූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

    මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණත්වය කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.

    ඒ අනුව කෝට්ටේ, ගාල්ල, අනුරාධපුර, පොළොන්නරුව සහ වවුනියාව ඇතුළු ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටම් කරා ළඟා වී ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ප්‍රකාශ කළේ.

    පෙර පුව​ත“ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය චයිනාබේ හිදි
    ඊළඟ පුව​ත රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සහකාර රස පරීක්ෂකවරුන් බඳවා ගැනීමට පියවර

    සබැ​ඳි පුවත්

    බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද

    ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර

    විශ්‍රාම වයස් සංශෝධනය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-07-13

    වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    2026-07-13

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    2026-07-13

    මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද

    2026-07-13
    ක්‍රීඩා පුවත්

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group