Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ
    • යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග
    • එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
    • පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්
    • 15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද
    • දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමට සහයෝගය දෙන බව ජනපති යූන් පවසයි

    ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමට සහයෝගය දෙන බව ජනපති යූන් පවසයි

    2023-09-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.46 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආර්ථිකය යළි ගොඩනැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙලට සහය දෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයොල් මහතා පවසනවා.

    දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන් සදහා වන දකුණු කොරියානු නිත්‍ය නේවාසික දූත මණ්ඩල කාර්යාලයේදියි.

    ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථ්ක අර්බුදයෙන් රටත්, ජනතාවත් නිදහස් කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙල දකුණු කොරියානු ජනාධිපතිවරයා අගය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

    මෙහිදි දකුණු කොරියාවේ නිල සංචාරයකට එක්වන ලෙසද එරට ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබෙනවා.

    මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකු ප්‍රධානි අජේ බංගා මහතා අතර හමුවක්ද ඊයේ පැවැත්වුණා.

    එම හමුව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සිදුව ඇති අතර එහිදි ඵලදායි සාකච්ඡාවක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

    පෙර පුව​තත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මෙම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා
    ඊළඟ පුව​ත අද දින සිට ලබන 22 වන දා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි

    සබැ​ඳි පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group