ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 33ක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 163ක් රැස් කළා.
එහිදී මාකස් ස්ටොයිනීස් පන්දු 43දී ලකුණු 58ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී උමේෂ් යාදව් සහ දර්ෂන් නල්කන්ඩේ කඩුළු 2 බැගින් බිඳ හෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 130ක් පමණයි.
ඉනිමේ වැඩිම ලකුණු ලාබියා වූ රාහුල් තෙවාතියා පන්දු 25දී ලකුණු 30ක් රැස් කළා.
මෙහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ යෂ් ඨාකූර් ලකුණු 30ට කඩුළු 05ක් බිඳ හෙළීමට සමත් වුණා.
උණුසුම් පුවත්
- අපනයන ආදායමේ දැවැන්ත ඉහළ යාමක්
- ජනාධිපති සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ දකුණු අප්රිකානු හිටපු ජනාධිපති අතර හමුවක්
- වරෙන්තුව ආපසු කැඳවයි – සජින් වාස්ට ඇප
- පුද්ගලික බසයේදී අස්ථානගත වූ මුදල් සහිත බෑගය දෙමසකට පසු අයිතිකරු අතට
- ත්රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්ගෙන් ඉල්ලීමක්
- ඊශ්රායල් ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා කාණ්ඩ 3ක් සඳහා ලියාපදිංචිය හෙට සිට ඇරඹේ…
- බූස්ස බන්ධනාගාරයේදී රැඳවියෙක් ගෙල වැලලාගනී