ලංවීම සේවකයින් විසින් පවත්වනු ලබන උද්ඝෝෂණයක් හේතුවෙන් මේ වන විට ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.
එමෙන්ම රථ වාහන ගමනාගමනයටද බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරු සදහන් කලේ.
ඒ අනුව කොම්පඤ්ඤ වීථියේ සිට ලේක්හවුස් වටරවුම දක්වා එක් මන්තීරුවක දැඩි රථවාහන තදබදයක් පවතින බව අප වාර්තාකරු සදහන් කලා.