හලාවත දැදුරු ඔය ආසන්නයෙදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටි අද දහවල් අනතුරක් සිදුව තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කරමින් තිබු ලංකා ගමනා ගමන මංඩලයට අයත් බස් රථයක්.
රියදුරු ඇතුළු 21 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන් හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි හලාවත මූලස්ථාන පොලිසිය සදහන් කරන්නේ.
උණුසුම් පුවත්
- රටේ පාතාලය ගැන පොහොට්ටුවෙන් ප්රකාශයක්
- බලශක්ති ඇමැතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
- ගමේ දරුවන්ට වැසුනු පාසල මත්ලෝලින්ගේ පාරාදීසයක් වෙලා
- රතන හිමි සහ හල්ලොලුව අල්ලන්න වරෙන්තු
- ඩයනගෙන් ජනපති අනුරට රෝස මල් මිටක් – VIDEO –
- විශ්වාසභංගයට උතුරේ සහය ? – VIDEO –
- හිටපු රාජ්ය ඇමැති ප්රසන්න යළි රිමාන්ඩ්
- හර්තාලයේ යටි අරමුණ ගම්මන්පිළ හෙළිකරයි – VIDEO –