Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලංකා ගල්අඟුරු සමාගමෙන් විශේෂ නිවේදනයක්

    ලංකා ගල්අඟුරු සමාගමෙන් විශේෂ නිවේදනයක්

    2025-07-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.60 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය 2025/26 ගල් අඟුරු වාරය සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් ලංකා ගල් අඟුරු සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    අදාළ නිවේදනය මගින් පවසා ඇත්තේ විවිධ අසත්‍ය හා නොමග යවන සුළු පුවත් විවිධ මාධ්‍යවල පළවන බව නිරීක්‍ෂණය වී ඇති බවයි.

    ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ජනතාව වෙත ලබාදීමේ අරමුණින් අදාළ නිවේදනය නිකුත් කරන බවද ලංකා ගල් අඟුරු සමාගම පවසනවා.

    ඒ අනුව දැනට තිබෙන තොග සහ සැලසුම් සම්බන්ධයෙන් අදාළ නිවේදනයෙන් දක්වා තිබෙනවා.

    නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය සඳහා 2025 සැප්තැම්බර් මස අවසානය දක්වා අවශ්‍ය ගල්අඟුරු තොග ප්‍රමාණවත් ලෙස ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

    එසේම වර්තමාන සැපයුම් කොන්ත්‍රාත්ව යටතේ තවත් ගල්අඟුරු මෙටි්‍රක් ටොන් 840,000ක් ලබන 2025 සැප්තැම්බර් මස සිට දෙසැම්බර් මස මුල දක්වා සැපයීමට නියමිත බවද නිවේදනයේ සඳහන්.

    එසේම ඉදිරි වසර සඳහා අවශ්‍ය ගල් අඟුරු සැපයුම් සඳහා වන ප්‍රසම්පාදන කටයුතු මේ වන ආරම්භ කර ඇති බවද ලංකා ගල්අඟුරු සමාගම පවසනවා.

    කෙසේ වෙතත් සෑම වසරකම පවතින නිරිතදිග මෝසම් වර්ෂාව හේතුවෙන් ගල්අඟුරු සැපයුම සාමාන්‍යයෙන් සැප්තැම්බර් සිට ඊළඟ වසරේ අප්‍රේල් තෙක් සිදුවන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

    එම නිසා ඉදිරි ගල් අඟුරු වාරය සඳහා ගල් අඟුරු සැපයුම සම්බන්ධයෙන් කිසිදු අවදානමක් මේ වන විට නොපවතින බව වගකීමෙන් සහ පැහැදිළිව ප්‍රකාශ කර සිටින බවයි ලංකා ගල්අඟුරු සමාගම පවසන්නේ.

    පෙර පුව​තමෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග අයෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත සිවිල් ආරක්ෂක නිලධාරීන් 10,000ක් පොලිස් සේවයට

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group