Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    2026-07-22

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    2026-07-22

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්
    • අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි
    • රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට
    • ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට
    • යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
    • දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
    • දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ
    • මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයෙන් ප්‍රථම වරට Green Industry සම්මාන උළෙලක්

    ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයෙන් ප්‍රථම වරට Green Industry සම්මාන උළෙලක්

    2024-06-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    Industry EXPO 2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව ජනාධිපති ලේකම් ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කෙරෙන ප්‍රථම Green Industry Awards 2024 සම්මාන උළෙල , අභිමානවත්ව පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
    තිරසාර කාර්මික සංවර්ධනය සඳහා වූ හරිත කර්මාන්තයන් මුලපිරීම වෙනුවෙන් කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, කර්මාන්ත වෘත්තිකයන් හා ශාස්ත්‍රීය ක්ෂේත්‍රය අතර හරිත කර්මාන්තකරණය පිළිබඳව දැනුම හුවමාරු කර ගැනීම හා සහයෝගීතාව වර්ධනය කර ගැනීමට කර්මාන්ත අංශ 10 ක් ආවරණය කරමින් “තිරසාර කාර්මික සංවර්ධනය සඳහා හරිත කර්මාන්තකරණය” පිළිබඳ පළමු ජාත්‍යන්තර සමුළුව Industry EXPO 2024 කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව පසුගිය ජුනි 20 , 21 දෙදින පුරා පැවැත්විණි. එහි දිගුවක් ලෙසින් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය ලංකාව පුරා හරිත කර්මාන්තකරණයට උරදෙන කර්මාන්තයන් ඇගයීම උදෙසා විද්වත් , විධිමත් ක්‍රියාවලියක් තුළින් ලංකාවේ ක්‍රියාත්මක විශාල කර්මාන්තයන් රැසක් අතුරින් ජයග්‍රාහී හරිත කර්මාන්තයන් තෝරා ගෙන මෙම පළමු Green Industry Awards 2024 සම්මාන උළෙල පැවැත්වීම සිදුකෙරිණි .
    මෙහිදී හරිත කර්මාන්තකරණය වෙනුවෙන් ක්ෂේත්‍ර 10 ක් මුල්කොට ගෙන සම්මාන 29 ක් ප්‍රදානය කෙරිණි.
    පෙර පුව​තත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැන සාකච්ඡාවක්
    ඊළඟ පුව​ත මුලු කොළඹම එකම ගිනි කෙළියක් වෙයි! ජනපතිගෙ කතාවෙන් පසු ජනතාව ජය ඝෝෂා නගයි! (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    2026-07-22

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    2026-07-22

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    2026-07-22

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group