ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු සභාපතිවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ මුත්තු සිවලිංගම් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
රෝගාතුරව සිටි ඒ මහතා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බව සඳහන්.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.