
එක්සත් ජනපදය රටවල් 60කට අලුතින් තීරුබදු පනවා තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකාව සඳහා වන තීරුබද්ද සියයට 10ක් ලෙසයි නියම කර ඇත්තේ. බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයනය තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය හේතුවෙන් මෙම සහනය ලැබී ඇති බවයි වාර්තා වන්නේ. මීට පෙර උපරිම සියයට 12යි දශම 5ක තීරු බද්දක් පනවන බවට අමෙරිකාව ප්‍රකාශ කර තිබුණා.














