Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-27

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්
    • විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලංකාවට කඩුළු 06ක පරාජයක් අත් කරමින් පාකිස්ථානයට ජය

    ලංකාවට කඩුළු 06ක පරාජයක් අත් කරමින් පාකිස්ථානයට ජය

    2023-10-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.54 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් ශ්‍රී ලංකාව කඩුළු 06න් පරාජයට පත් කරමින් පාකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබුවා.

    මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුළු 09ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 344ක්.

    එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 122ක් සහ සධීර සමරවික්‍රම 108ක් රැස් කළා.
    පන්දු යැවීමේදී හසන් අලී ලකුණු 71ට කඩුළු 4ක් බිදහෙළුවා.

    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 2ක් අවසානයේ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 345ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

    පාකිස්ථානය ජයග්‍රහණය කරා රැගෙන ගිය මොහොමඩ් රිස්වාන නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 131ක්.
    මීට අමතරව අබ්දුල්ලාහ් ෂාෆික් ලකුණු 113ක් රැස් කළා.

    පන්දු යැවීමේදී දිල්ෂාන් මදුශංක ලකුණු 60කට කඩුළු 2ක් බිදහෙළීමට සහත් වුණා.

    පෙර පුව​තඅමරිකාවේ රාජ්‍ය අමාත්‍ය ඈන් මාරී ජනාධිපති රනිල් හමුවේ
    ඊළඟ පුව​ත ඊශ්‍රායල පලස්තීන යුධ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 3,000 ඉක්මවා ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-27

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group