Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන

    2026-09-15

    ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්

    2026-09-15

    බොරතෙල් මිල ඉහළට

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන
    • ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්
    • බොරතෙල් මිල ඉහළට
    • ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
    • තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර කම්කරු ගිවිසුම් අත්සන් තැබේ
    • දුම්රිය වර්ජනය ස්ථිර බවට දැනුම්දීමක්
    • කොටහේනේ ඝාතනයක්
    • කාළගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රෝහල් පෝලිම්වලට පිළියමක්

    රෝහල් පෝලිම්වලට පිළියමක්

    2025-02-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජයේ රෝහල්වල ශල්‍යකර්ම සිදුකිරීමේදී රෝගීන් විශාල ප්‍රමාණයක් පෝලිම්වල සිටින බැවින් එම පෝලිම් අවම කර ගැනීමට ජනාධිපති අරමුදල මගින් ගත හැකි පියවර සම්බන්ධව සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙන බවට වාර්තා වනවා.

    ඒ ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර පැවති විශේෂ සාකච්ඡාවකදී.

    එම කමිටුව මඟින් මාසයක් ඇතුළත මේ පිළිබඳ වාර්තාවක් ලබාදිය යුතු අතර, ඒ අනුව ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවයි ජනාධිපති ලේකම්වරයා සඳහන් කර ඇත්තේ.

    හෘද, අක්ෂි, ළමා රෝග ඇතුළු විවිධ රෝගීන් විශාල ප්‍රමාණයක් මෙසේ රජයේ රෝහල්වල ශල්‍යකර්ම සිදු කර ගැනීම සඳහා පෝලිම්වල සිටින අතර ඔවුන් මුහුණදී සිටින අපහසුතා මඟහරවා ගැනීමට ජනාධිපති අරමුදල සහ අනිකුත් අංශ මඟින් ලබාදිය හැකි සහන පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා.

    පෙර පුව​තආහාරපාන වල මිල ගණන් ඉහළ දමන ලෙස ඉල්ලා සිටින සමාගම් පිළිබද පාරිභෝගික අධිකාරියෙන් සොයා බැලීම්
    ඊළඟ පුව​ත අද පළාත් 5 දැඩි උණුසුම් තත්ත්වයක්

    සබැ​ඳි පුවත්

    බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන

    ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්

    බොරතෙල් මිල ඉහළට

    ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර කම්කරු ගිවිසුම් අත්සන් තැබේ

    දුම්රිය වර්ජනය ස්ථිර බවට දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන

    2026-09-15

    ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්

    2026-09-15

    බොරතෙල් මිල ඉහළට

    2026-09-15

    ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group