Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    2026-07-24

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    2026-07-24

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්
    • EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්
    • දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්
    • වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි
    • කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය සේවා යළි ඇරඹෙයි
    • ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනමට යළිත් ජාත්‍යන්තරයේ අවදානය
    • බදුල්ල කඳු පන්තියක හදිසි ගින්නක්
    • පිල්ලයාන් නැවතත් රක්ෂිත බන්ධනාගාරට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රෝගී වූ මාතර රැඳවියන්ගේ සාම්පල වෛද්‍ය පර්යේෂණාගාරයට

    රෝගී වූ මාතර රැඳවියන්ගේ සාම්පල වෛද්‍ය පර්යේෂණාගාරයට

    2023-12-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.40 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මාතර බන්ධනාගාරයෙන් වාර්තා වූ රෝගීන් අටදෙනාගේ සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණාගාරය වෙත යොමුකර ඇති බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා පවසනවා.

    ඒවායේ පරීක්ෂණ වාර්තා අද දිනයේ ලැබෙනු ඇති බවයි ඔහු පැවසුවේ.

    ඒ, අනුව මෙම රෝගී තත්ත්වය සායනිකව හා රසායනිකව තහහවුරු කර ගැනීමට අද දිනය තුළ හැකියාව ලැබෙනවා.

    එමෙන්ම මේ වනවිටත් මෙම රෝගී තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය එන්නත් සහ ඖෂධ මාතර බන්ධනාගාරයේ අනෙකුත් රැඳවියන්ට ලබා දී ඇති බව වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා සඳහන් කළා.

    මෙම තත්ත්වය සමඟ මාතර බන්ධනාගාරයේ රුදවියන් බැලීමේ අවස්ථාව අමුත්තන්නට හිමි නොවන බවයි ඔහු සඳහන් කළේ.

    මේ අතර මාතර බන්ධනාගාරයෙන් වාර්තා වූ එම රෝග ලක්ෂණය පෙනුම් කළ රෝගීන් දෙදෙනෙක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්, සාමාන්‍ය වාට්ටුවල රෝගීන් 14 දෙනෙක් ප්‍රතිකාර ලබන බවත් වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා සඳහන් කළා.

    පෙර පුව​තඅධිවේගී මාර්ගයේ දිනක ලැබූ වැඩිම අදායම
    ඊළඟ පුව​ත බිග් බෑෂ් ලීග් තරගාවලියේ පෙරමුණ බ්‍රිස්බෙන් හීට් කණ්ඩායමට

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි

    කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය සේවා යළි ඇරඹෙයි

    ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනමට යළිත් ජාත්‍යන්තරයේ අවදානය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    2026-07-24

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    2026-07-24

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    2026-07-24

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group