මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර මහතා ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු කටුනායක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තවත් මිනීමැරුම් ගණනාවක් සදහා පොලිස් විමර්ෂණවලට අවශ්‍යව සිටි පුද්ගලයෙක් බව සඳහන්.
සැකකරු ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ඩුබායි රාජ්‍ය බලා පළා යාමට සුදානම්ව සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන් තොටුපළේ ස්වයංක්‍රීය මුහුණ හදුනාගැනීමේ පද්ධතිය ඔස්සේ හදුනාගත් මෙම පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුනා.
උණුසුම් පුවත්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ













