පසු ගිය 13 වනදා ඇල්ල රොක් කදු පන්තියේ හට ගත් ගින්න මේ වන විට පාලනය කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ශ ඒ එල් එම් උදය මහතා පැවසුවේ fමි වන විට කදු පන්තියේ ගල් නිරාවරණය වී ඇති නිසා ගල් පෙරළීමේ අවධානමක් නිර්මාණය වී ඇති බවයි.
ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන් කරන රියදුරන් පවතින අවධානම සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














