රුසියාවේ මොස්කව් අගනුවරට යුක්රේනය ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ මෙම ප්‍රහාර එල්ල කිරීමෙන් පසු එහි වගකීම යුක්රේනය භාරගෙන ඇති බවයි.
මොස්කව් අගනුවර පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය ආසන්නයට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වීමෙන් එහි ගොඩනැගිලි කිහිපයකට ද හානි සිදු වී තිබෙනවා.