බටහිර රුසියාවේ දුම්රිය මාර්ගයකට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම අනතුර හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙලෙස පාලම කඩා වැටීම හේතුවෙන් නල මාර්ග වලටද හානි සිදුව ඇති අතර, ඒ හේතුවෙන් නිවාස 8,000ට ගෑස් සැපයීම ඇනහිට ඇති බව සඳහන්.
පාලම කඩා වැටීමට සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
උණුසුම් පුවත්
- නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි
- වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක
- අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම
- දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ
- පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
- අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
- නෙළුව ප්‍රදේශයේ තවත් ඝාතනයක්














