යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා.
ප්‍රහාරයෙන් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ශයට පත්ව ඇති බවයි යුක්රේන ආරක්ශක අමාත්‍යංශය නිවේදනය කළේ.
ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති පිරිස 29 ක්.
ඩ්‍රෝන යානා 50 ක් මෙම ප්‍රහාරය සදහා යොදා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
උණුසුම් පුවත්
- කිලිනොච්චියෙන් මෝටාර් 40ක් හමුවෙයි !
- ඕනෑම මැතිවරණයකට සූදානම් – විපක්ෂ නායක – VIDEO –
- ටිකට් නැත්නම් අද සිට – හොදටම ප්‍රශ්න – VIDEO –
- එංගලන්ත පාකිස්තාන ගැටුමට වැස්ස හරස් වෙයි
- ආණ්ඩුව තවම බොරු පොරොන්දු දෙනවා – නාමල් ! – VIDEO –
- සොයාගත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 5ක් රිමාන්ඩ්
- මනූෂ නානායක්කාර අධිකරණයට
- නීතිඥ වන්නිනායක අධිකරණයට ඉදිරිපත්වීමට සුදානමක්