Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රුසියානු සහ යුක්රේන ජනපතිවරුන් අතර හමුවක් ?

    රුසියානු සහ යුක්රේන ජනපතිවරුන් අතර හමුවක් ?

    2025-08-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.45 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට තමන් සුදානම් බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා.
    අමෙරිකානු ජනාධිපතිවරයා සමග ඊයේ පවතී සාකච්චාවෙන් අනතුරුවයි ඔහු මෙලෙස පවසා ඇත්තේ.

    ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර රුසියා යුධ මෙහෙයුම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පැවැත්වුණා.
    අනතුරුව එහි කරුණු සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපතිවරයාව දැනුවත් කිරීමටයි ට්‍රම්ප් ජනාධිපතිවරයා කටයුතු කලේ .

    ධවල මන්දිරයේ දී ඇමෙරිකා ජනාධිපතිවරයා හා යුක්‍රේන ජනාධිපතිවරයා අතර මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වුණා.
    ඊට බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා, ජර්මන් චාන්සලර්වරයා, ප්‍රංශ ජනාධිපතිවරයා ඇතුලු යුරෝපා නායකයින් රැසක් එක්ව සිටියා.
    එහිදි ට්‍රප්ම් ජනාධිපතිවරයා කියා සිටියේ රුසියා – යුක්‍රේන ජනාධිපතිවරුන් අතර හමුවක් සුදානම් කිරීම සම්බන්ධයෙන් පුටින් ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වු බවයි.
    මිනිත්තු 40ක පමණ කාලයක් තමන් පුටින් ජනාධිපතිවරයා සමග දුරකතන සංවාදයක යෙදුනු බව ද මෙහිදි ඔහු කියා සිටියා.

    එමෙන්ම රුසියා යුක්‍රේන යුධ ගැටුම් ස්ථීර ලෙස අවසන් කිරීම මිස සටන් විරාමයක් අවශ්‍ය නොවන බව ද ඇමෙරිකා ජනාධිපතිවරයා මෙහිදි කියා සිටියා.
    අනතුරුව යුක්‍රේන ජනාධිපති වොල්දෝමිර් සෙලෙන්ස්කි කියා සිටියේ ඇමෙරිකා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා ඵලදායී බවයි.

    ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් ලබාදීම ඇතුලු කරුණු යටතේ තමා පුටින් ජනාධිපතිවරයා හමුවීමට සුදානම් බව ද මෙහිදි ඔහු කියා සිටියා.

    පෙර පුව​තආසියානු කුසලානයට එන ඉන්දීය සංචිතය මෙන්න ….
    ඊළඟ පුව​ත හිටපු අමාත්‍යවරයෙක් බන්ධනාගාරයට

    සබැ​ඳි පුවත්

    ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට

    රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි

    ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි

    රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට

    අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්

    යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group