බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සීමා රහිත බිත්තර ප්‍රමාණයක් රුපියල් 43ක මිලකට දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල්වලින් මිලදී ගැනීමට හැකියාව ලැබෙන බව එහි සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කරනවා. මෙම සහනය අද (13) සිට අප්‍රෙල් 13 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. ආශ්‍රීත පුවත්: බෙල්ලනට පොලිස් ආරක්ෂාව Sri Lanka