Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හමාස් සංවිධානයට නව නායකයෙක් පත් කරයි

    2026-07-21

    2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට

    2026-07-21

    පාර්ලිමේන්තුව අද සිට දින හතරක් රැස් වෙයි

    2026-07-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හමාස් සංවිධානයට නව නායකයෙක් පත් කරයි
    • 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට
    • පාර්ලිමේන්තුව අද සිට දින හතරක් රැස් වෙයි
    • ශ්‍රී ලාංකිකයින්ට වීසා ලබා දීම අත්හිටුවීමට තායිවානයෙන් තීරණයක්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
    • විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට
    • ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රිය අනතුරෙන් මිය ගිය එකම පවුලේ පස් දෙනාගේ අවසන් කටයුතු අද

    රිය අනතුරෙන් මිය ගිය එකම පවුලේ පස් දෙනාගේ අවසන් කටයුතු අද

    2023-01-21කියවීමට මිනිත්තු 2ක් ගතවේ.57 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වැන් රථය අනතුරට පත්විමෙන් ජිවිතක්ෂයට පත් වූ එකම පවුලේ පස් දෙනාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි .

    ඒ හැටන් දික්ඔය ජුම්මා පල්ලියේ සුසාන භුමියේදි.

    දික්ඔය නගරයේ සියළුම වෙලදසැල් වල සුදු කොඩි ඔසවා තිබෙන බවයි අප වාර්තාකරු සදහන් කලේ . මේ සමබන්ධයෙන් පවුලේ ඥතීන් සහ ප්‍රදේශවාසීන් අදහස් පල කළා .

    http://vnews.lk/wp-content/uploads/2023/01/HATAN-EDIT-.mp3

    පාසල් ළමුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් ඊයේ රිය අනතුරක් සිදුවූ අතර ඉන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුනා.

    එම අනතුරින් සිසුන් 41ක් ඇතුළුව 53 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබනවා .

    මේ අතර ඊයේ රිය අනතුර සමබන්ධයෙන් තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා අදහස් පල කළා .

    http://vnews.lk/wp-content/uploads/2023/01/PRAMUDHITHA-WIKRAMASINGHA-EDIT-.mp3

    මේ අතර නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    අධික බෑවුම් සහිත එම මාර්ගයේ අනතුරු ගණනාවක් වාර්තා වීම හේතුවෙන් එම පියවර ගත් බවයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවසුවේ.

    එමෙන්ම මඩොල්කැලේ හරහා පන්විල දෙසට ධාවනය වෙමින් තිබූ පන්විල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවකයින් පිරිසක් රැගත් බස් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් මගීන් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

    ඊයේ පස්වරුවේ අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා .

    අනතුර සිදුවන විට 28 දෙනෙකු බස් රථයේ ගමන් කර ඇති අතර එයින් කාන්තාවන් 16 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා මඩොල්කැලේ ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබේනවා .

    බස් රථයේ තිරිංග අක්‍රීයවීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලීස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ .

    The last rites of the five members of the same family who died in the car accident are today
    පෙර පුව​තඇල්ෆාබෙට් ආයතනයේ සේවකයන් ඉවත් කිරීමේ තීරණයක්
    ඊළඟ පුව​ත රාත්‍රී 07.00න් පසු විදුලි කප්පාදුව නොකිරීමේ තීරණයක්

    සබැ​ඳි පුවත්

    හමාස් සංවිධානයට නව නායකයෙක් පත් කරයි

    2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට

    පාර්ලිමේන්තුව අද සිට දින හතරක් රැස් වෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වීසා ලබා දීම අත්හිටුවීමට තායිවානයෙන් තීරණයක්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හමාස් සංවිධානයට නව නායකයෙක් පත් කරයි

    2026-07-21

    2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට

    2026-07-21

    පාර්ලිමේන්තුව අද සිට දින හතරක් රැස් වෙයි

    2026-07-21

    ශ්‍රී ලාංකිකයින්ට වීසා ලබා දීම අත්හිටුවීමට තායිවානයෙන් තීරණයක්

    2026-07-21
    ක්‍රීඩා පුවත්

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group