්9 මාර්ගයේ මිහින්තලය පළුගස්වැව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කතරගම සිට යාපනය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පිටුපසින් පැමිණි ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව සදහන්.
අනතුරින් තුවාල ලැබූ බස් රථයේ ගමන් ගත් මඟින් තිදෙනෙක් මිහින්තලයේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි
- දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් වැඩවර්ජනයක
- සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
- ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
- ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
- අනුෂ පැල්පිට අත්අඩංගුවට
- T56 ගිනිඅවියක් සොයා ගැනේ











