අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ව නිල වශයෙන් නම් කර තිබෙනවා
ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ව නම් කර ඇත්තේ එම පක්ෂයේ සම්මේලනයේ දීයි .
ඒ අනුව ඔහුගේ උප ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සෙනෙට් සභික ජේ ඩී වාන්ස් නම් කර තිබෙනවා .
උණුසුම් පුවත්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි













