රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීම සඳහා නව කාඩ්පතක් හඳුන්වා දී තිබෙනවා.
රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්ති යටතේයි මෙය හඳුන්වාදී ඇත්තේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීම සඳහා ලංකා බැංකුව සමග එක්වයි ඩිජිටල් කාඩ්පතක් හඳුන්වා දීමට කටයුතු කළේ..
මෙහි සමාරම්භක උත්සවය පැවැත්වුණේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී ජේ ඒ එස් ද රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන්.
ලංකා බැංකුවේ නිපැයුම් හා බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය කළමනාකරු වයි එල් ඒ ජයතිලක මහතා ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි












