රේගුව මගින් රාජසන්තක කරන ලද භාණ්ඩ වෙන්දේසි කිරීම සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී රේගු නිළධාරින් විසින් මේ බව දැනුම් දෙනු ලැබුවා.
එම අවස්ථාවට කාරක සභාවේ සාමාජිකයන් මෙන්ම ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්‍ගොඩ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.










