Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්

    2026-07-18

    ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු

    2026-07-18

    හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

    2026-07-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්
    • ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු
    • හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්
    • ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට
    • සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්
    • රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
    • මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට
    • හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රාගම වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට

    රාගම වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට

    2025-07-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රාගම,බටුවත්ත,මිහිඳු මාවත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන ආමි උපුල් නැමැත්තාට මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. ආමි උපුල් නැමැත්තා, අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී වෙඩි තබා ඝාතනය කරන ලද පාතාල කල්ලි සාමාජිකයෙකු වන ගණේමුල්ල සංජීව ගේ සහචරයෙකු බවද පොලිසිය සිදු කළ මුලික විමර්ශනවලිදී අනාවරණ වී තිබෙනවා. මේ අතර ලුණුවිල ප්‍රදේශයේ තිබී පිරිමි පුද්ගල මළ සිරුරක් සොයා ගත් බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මිය ගිය පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තොරතුරු අනාවරණ කරගෙන නොමැති බවයි. ලුණුවිල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.

    පෙර පුව​තජුනි මාසය අවසනයේ ශ්‍රී ලංකාවට වැඩි සංචාරකයින් පිරිසක්
    ඊළඟ පුව​ත පරාටේ නීතිය හකුලා ගන්නැයි ව්‍යවසායකයින් රජයෙන් ඉල්ලයි

    සබැ​ඳි පුවත්

    ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්

    ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු

    හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්

    2026-07-18

    ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු

    2026-07-18

    හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

    2026-07-18

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    2026-07-15
    ක්‍රීඩා පුවත්

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group