බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ප්‍රවීණ රංගන ශිල්පිනියක් සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කළ රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. රම්‍යා වනිගසේකර මිය යනවිට 73 හැවිරිදි වියේ පසුවිය. ආශ්‍රීත පුවත්: ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම පිහිටුවීමේ කටයුතු කඩිනම් කිරීමට පියවර ramya Sri Lanka