STARLINK ව්‍යාපෘතිය පිළිබඳව ජනපති රනිල් වික්‍රමසිංහ විසින් සිය X ගිණුමෙහි සටහන් තබා තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කර සිටින්නේ මේ හරහා විප්ලවීය වෙනසක් ඇති කළ හැකි අතර විශේෂයෙන් මෙරට තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදාවන බවයි.
එමෙන්ම වේගවත් සහ වඩාත් විශ්වාසදායක අන්තර්ජාලය සමඟින්, මෙරට තරුණ තරුණියන්ට ගෝලීය අධ්‍යාපන සම්පත් වෙත ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.