Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්

    2026-09-16

    දෙහිවල අත්බෝම්භ සිදු වීමේ තොරතුරු රැසක් හෙලි වෙයි

    2026-09-16

    වී මිලදී ගැීනීමට තවත් මිලියන 2500ක ප්‍රතිපාදන වෙන් කෙරේ

    2026-09-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
    • දෙහිවල අත්බෝම්භ සිදු වීමේ තොරතුරු රැසක් හෙලි වෙයි
    • වී මිලදී ගැීනීමට තවත් මිලියන 2500ක ප්‍රතිපාදන වෙන් කෙරේ
    • ගංගා ජල මට්ටම් සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ඉදිරියේ ගං වතුර තත්ත්වයක් සම්බන්ධයෙන් කාළගුනයෙන් අනාවැකි
    • කැළඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට
    • දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
    • කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රනිල්, බැසිල්, මහින්ද හමුවක්

    රනිල්, බැසිල්, මහින්ද හමුවක්

    2024-03-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ හමුවක් ඊයේ රාත්‍රියේ පවත්වා තිබෙනවා.

    කොළඹ දී මෙම හමුව පවත්වා ඇති බවටයි වාර්තා වන්නේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා.

    ඊයේ පස්වරුවේ පැවති අදාළ සාකච්ඡාවේදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණවලට පෙර සන්ධානගතවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවටයි වාර්තා වුණේ.

    කෙසේ වෙතත් පක්ෂ දෙකේ දේශපාලන ක්‍රියාකාරකම් වේගවත් කිරීමටත්, අවදානයට ලක්වන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පොදු පදනමක් ගොඩනගාගැනීම සම්බන්ධයෙන් මෙහිදි වැඩිදුරටත් සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කළේ.

    ආශ්‍රීත පුවත්:  ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු සජබට
    Sl politics
    පෙර පුව​තකාන්තා හමුදා නිලධාරිනියන්ගේ විශ්‍රාම වයස ඉහළට
    ඊළඟ පුව​ත වංචාකාර ඉන්දියානුවෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්

    දෙහිවල අත්බෝම්භ සිදු වීමේ තොරතුරු රැසක් හෙලි වෙයි

    වී මිලදී ගැීනීමට තවත් මිලියන 2500ක ප්‍රතිපාදන වෙන් කෙරේ

    ගංගා ජල මට්ටම් සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ඉදිරියේ ගං වතුර තත්ත්වයක් සම්බන්ධයෙන් කාළගුනයෙන් අනාවැකි

    කැළඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්

    2026-09-16

    දෙහිවල අත්බෝම්භ සිදු වීමේ තොරතුරු රැසක් හෙලි වෙයි

    2026-09-16

    වී මිලදී ගැීනීමට තවත් මිලියන 2500ක ප්‍රතිපාදන වෙන් කෙරේ

    2026-09-16

    ගංගා ජල මට්ටම් සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-09-16
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group