Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    2026-07-14

    මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්

    2026-07-14

    ලොව හොදම ආහාර සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්

    2026-07-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර
    • මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්
    • ලොව හොදම ආහාර සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහලට
    • හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර
    • මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
    • බොරතෙල් මිල යලිත් ඉහළට
    • යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්‍යාපෘතියක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රනිල් අගමැතිකමින් ඉවත් කිරීමට එරෙහි මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම විභාගයට

    රනිල් අගමැතිකමින් ඉවත් කිරීමට එරෙහි මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම විභාගයට

    2024-01-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.88 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2018 වසරේදි එවක ජනාධිපති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යහපාලන රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව ගොනු කෙරුණු මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා.

    මේ පිළිබදව අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසටයි එහි වගඋත්තරකරුවන් පිරිසට අධිකරණය විසින් නියෝග කර ඇත්තේ.

    එලෙස වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතු`ඵ පිරිසටයි.

    පෙත්සම පිළිබදව කරුණු සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා.

    පෙර පුව​තනිදහස් සමරු පෙරහුරුව හේතුවෙන් විශේෂ රථවාහන සැලසුමක්
    ඊළඟ පුව​ත සජබේ විරෝධතාවයට අධිකරණයෙන් වාරණ දෙකක්

    සබැ​ඳි පුවත්

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්

    ලොව හොදම ආහාර සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්

    ඩෙංගු මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහලට

    හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර

    මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    2026-07-14

    මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්

    2026-07-14

    ලොව හොදම ආහාර සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්

    2026-07-14

    ඩෙංගු මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහලට

    2026-07-14
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group