බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මිට සුළු මොහොතකට පෙර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණ තිබෙනවා.