බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සතියට සාපේක්ෂව මේ සතියේ රන් මිල තරමක ඉහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 207,100ක් ලෙසයි. එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල 25,890ක් ලෙස සටහන් වූ අතර කැරට් 24යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 225,900ක් ලෙසයි.