රථ වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීමට අදාළ වාර්තාව අගෝස්තු මාසයේ දී එළි දැක්වීමට තීරණය කර තිබෙනවා.
අමත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරන්නේ මූදල් අමාත්‍යාංශය ඊට අදාළ මුලික කටයුතු සිදු කරන අතර එමගින් ඉදිරි මාර්ග සැලසුම අනාවරණ වනු ඇති බවයි.
එමෙන්ම පෞද්ගලික රථ වාහන ආනයනය පිළිබඳ සලකා බැලිය හැක්කේ 2025 වසරේ මුල් කාර්තුවේ දී බව ද අමත්‍යවරයා සඳහන් කලා.
උණුසුම් පුවත්
- Glory Casino Login.21025
- මාදම්පිටියේ දී අයිස් සමග තරුණයෙකු අත්අඩංගුවට
- 1win зеркало сайта букмекерской конторы 1вин.479 (2)
- ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාරයක්
- වර්ශාපතනය සම්බන්ධයෙන් නිවේදනයක්
- ජීවන් තොන්ඩමන්ගේ විවාහ උත්සවයට හිටපු ජනපති සහ මැති ඇමතිවරු රැසක්…
- රටේ සංචාරක කර්මාන්තයේ විශාල ප්‍රගතියක්
- ධීවරයින්ට කාළගුණය පිළිබද විශේෂ නිවේදනයක් – VIDEO











