පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩිතබා පුද්ගලයින් තිදෙනෙක් ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්ව කෙනෙකු සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහි විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව එළඹෙන මැයි 17 වැනි දා ප්‍රකාශයට පත් කරන බව අධිකරණය තීරණය කළා.
උණුසුම් පුවත්
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට
- වෛද්‍ය නිලධාරීන් 62 ක් සුව සේවාවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ලාංකිකයින් 04 ක් අත්අඩංගුවට













