Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
    • නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
    • පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රණවිරුවෝ දෙවන දිනටත් කොළඹට – VIDEO –

    රණවිරුවෝ දෙවන දිනටත් කොළඹට – VIDEO –

    2025-09-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.50 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගැටලු කිහිපයක් මුල් කරගනිමින් විශ්‍රාමික රණවිරුවන් ආරම්භ කල විරෝධතාවය අද දෙවන දිනටත් ජනාධිපති ලේකම් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුණා.

    යුද්ධයේදී ආබාධ වූ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට මතුව ඇති ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ආබාධිත රණවිරුවන් පිරිසක් ඊයේ දිනයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවයක නිරත වී සිටිනවා
    ඔවුන් කියා සිටින්නේ 2025 අයවැය යෝජනාවෙන් සියලු රාජ්‍ය සේවකයන්ට ලබාදීමට තිබූ වරප්‍රසාද මගින් ඔවුන්ගේ වරප්‍රසාද කපා හැර ඇති බවයි
    එමෙන්ම පවුලේ අයට ලැබිය යුතු මුදල් කපා හැරීමේ ගැටලුවද තම පිරිසට ඇති බවයි ඔවුන් පවසන්නේ.

    අදාල බලධාරීන් සමඟ සාකච්ඡා කළ බවත් සති දෙකක කාලය ඇතුලත සිය ගැටළු සදහා පිළිතුරු ලබා දෙන බවත් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය සදහන් කළා.

    කෙසේ වෙතත් මේ සඳහා නිසි ප්‍රතිචාර නොලැබුණහොත් සති දෙකක් ඇතුළත දරුණු ක්‍රියාමාර්ග ගන්නා බව රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවා.

    පෙර පුව​තවිදුලි සේවක වෘත්තීය ක්‍රියාමාර්ග අවසන් – VIDEO –
    ඊළඟ පුව​ත වැඩිහිටි දීමනාව හෙට බැංකුවට

    සබැ​ඳි පුවත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව

    නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව

    2026-03-20
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group