Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රට යළි ගොඩනැගිය හැකිවන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවකින් බව හිටපු ජනපති මෛත්‍රි කියයි

    රට යළි ගොඩනැගිය හැකිවන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවකින් බව හිටපු ජනපති මෛත්‍රි කියයි

    2023-03-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.59 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මානය කිරීම වෙනුවෙන් තවදුරටත් කටයුතු කරන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

    කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

    රට යළි ගොඩනැගිය හැකිවන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවකින් පමණක් බවයි මෛත්‍රිපාල සිරිසේන මහතා සදහන් කළේ.

    http://vnews.lk/wp-content/uploads/2023/03/MAITHRIPALA-EDIT.mp3

    මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත ශක්තිමත් කිරීම පිළිබද සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.

    ඒ පක්ෂයේ නිර්මාර්තෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

    ගම් මට්ටමින් පක්ෂය යළි ශක්තිමත් කිරීම පිළිබද මෙහිදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සමග සාකච්ඡා කර තිබෙනවා.

    මේ එම සාකච්ඡාවෙන් පසු මාධ්‍යට අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/SLPP-CUT-EDIT.mp3
    ආශ්‍රීත පුවත්:  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිගෙන් ප්‍රකාශයක්
    basil rajapaksha MAITHRIPALA SIRISENA S.B.Disanayaka
    පෙර පුව​තවිශ්‍රාම යාමේ වයස ඉහළ දැමීමට එරෙහිව 09 වැනි දිනටත් ප්‍රංශයේ විරෝධතා
    ඊළඟ පුව​ත පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group