යුද්ධයෙන් පසුව ආර්ථිකය වෙනස් නොකිරීම හේතුවෙන් වර්තමානයේදී රට බංකොළොත් භාවයට පත්ව ඇතැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
කෙසේවෙතත් ආයෝජන අවස්ථා වැඩිකර ලබන වසර වනවිට ආර්ථිකය ඉදිරියට ගෙනයෑමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
අද කඩවත ප්රදේශයේ පැවති ටොයොටා ආයතනයේ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා .