ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිරීක්ෂණය කිරීම සඳහා විදේශීය නිරීක්ෂකයින් රැසක් සහභාගී වීමට නියමිතව තිබෙනවා.
මේ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ අවසරය ලබා දී ඇති බවයි පැවසෙන්නේ.
ඒ අනූව යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩල නිරීක්ෂකයින්ට අවසරය ලබා දී තිබෙන අතර ඉදිරියේදී ඔවුන් මෙරටට පැමිණීමට නියමිතයි.