Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය
    • නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
    • ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්
    • රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
    • ඊජිත්තු නිවේදිකාවකට ඇතුඵ පුද්ගලයන් 11 දෙනෙකුට මරණ දඬුවම
    • GOV PAY වෙබ් අඩවිය ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රට තුළට විදේශ විනිමය ගෙනදෙන සාර්ථක නයි මිරිස් වගා ආදර්ශනයක්

    රට තුළට විදේශ විනිමය ගෙනදෙන සාර්ථක නයි මිරිස් වගා ආදර්ශනයක්

    2024-11-20කියවීමට මිනිත්තු 2ක් ගතවේ.287 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    රටක් සංවර්ධධන අරමුණු කරා ලඟා වීමේ දී අපනයන ආර්ථිකය වඩාත් වැදගත් සන්ධිස්ථානයක් ගනී.
    නිසි කළමණාකරණයකින් යුතු අපනයන ආර්ථිකයක් නොතිබීම තුළ අදටත් මේ මොහොතේදීත් අප රට තවමත් සවංර්ධනය වෙමින් පවතින රටක් බව කියමින් සිටිමට අපට සිදු වී තිබේ.අපනයන ආර්ථිකයට දායක වන එවැනි ව්‍යවසායකත්ව හැකියාවන්ගෙන් හා අදහස් වලින් පිරුණු තරුණ පිරිස් මේ වන විට විවිධ අත්හදා බැලීම් ඔස්සේ සිය වගා කටයුතු කරන අයුරු අපට දැක ගැනීමට හැකිය.එවැනි තරුණ කෘෂි ක්ෂේත්‍රයටම සම්බන්ධ පුද්ගලයෙකු අපට හමු විය.ඔහු උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විෂයානුබද්ධ නිලධාරි රජිව් රාජපක්ෂ වේ.
    මේ වන විට දේශීය වෙළෙඳපොළ තුළ පවා ඉහළ ඉල්ලුමක් ඇති නයි මිරිස් වගාව කරනු ලබන ගොවි මහතුන්  රජරට හා අවට ප්‍රෙද්ශ වල දී බොහෝ පිරිස් අපට හමු වී තිබේ.ඔවුන් නයිමිරිස් වගා කර එම වගාවෙන් ලැබෙන නයි මිරිස් අස්වැන්න ඔවුන් තඹුත්තේගම ආර්ථීක මධ්‍යස්ථානයට, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට හෝ මැනිං මාකට් එකට යොමු කරනු ලබන අතර  එයින් ලැබෙන මුදලින් නැවත එම වගාව හෝ වෙනත් වගා කිරීමට යොමු වේ.මෙම ආදර්ශනය නාගරික ප්‍රෙද්ශයක් තුළ දී පවා වගා කර අමතර ආදායමක් ඉපයීමට හැකි වගාවක් ලෙස ආදර්ශයෙන්ම පෙන්වීමට සමත් වී තිබේ.අනුරාධපුර නගරයට ආසන්නයේ ඇති පාලාඩි කුලම ප්‍රදේශයේ  වර්ග අඩි 1250ක් තරම් භූමි භාගයක අර්කෂක ගෘහයක් තුළ සිය නයි මිරිස් වගා ආදර්ශනය සිදු කර තිබේ.මෙහි නයි මිරිස් ගස් 160කට ආසන්න ප්‍රමාණයක් වගා කර ඇති අතර ඔහු මෙම බෝගයෙන් මාසිකව රුපියල් හැටදහසක පමණ අමතර ආදායමක් උපයන බව මෙහිදී අපට අනාවරණය විය.
    “ මම ගොවීන්ට ආදර්ශනයක් දෙනන තමයි මෙම නයි මිරිස් වගාව කළේ.නයි මිරිස් වලට තමා දැනට වෙළෙඳපොලේ ලොකුම මිළක් තියන මිරිස් වර්ගය.මේ වෙද්දී මේක අපි ආර්ථික බෝගයක් ලෙස උතුරු මැද පළාත තුළ ප්‍රචලිත කරන්න තමයි සූදානම.මොකද රටට විදේශ විනිමය ගේන්න පුළුවන් බෝගයක් විදිහට අපි මේ  නයි මිරිස් අඳුරගත්තා.ඒ නිසා කුඩා භූමි ප්‍රමාණයක ගස් 160කින් මං අද වෙනකොට රුපියල් හැට දහසක මාසික ආදායමක් ගන්නවා අඩු වියදමකින්.ඇත්තටම මේ වගාවට මහා ලොකුවට මහන්සි වෙන්න දෙයක් නෑ.රජරට ගොවියාට මං කියන්නේ හොඳ ආදායමක් ගන්න පුළුවන් බෝගයක් මේක.බය නැතුව වගා කරන්න.මොකද මෙවැනි ආර්ථීක වටිනාකමක් තිනෙ බෝග වගා කළාම අපිට මේවා විදේශ විනිමය ඉපයීම සඳහා යොමු කරන්න පුළුවන්  “ යැයි පැවසීය.
    පෙර පුව​තනව රජයට යහපත් ලෙස ජනතා වාදිව කටයුතු කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ කැප කිරීම අත්‍යවශ්‍යයි
    ඊළඟ පුව​ත හරීන් ප්‍රනාන්දුට ඇප

    සබැ​ඳි පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group