බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රට ගොඩනැගීමට නම් දක්ෂ නායකයෙකු සහ දක්ෂ කණ්ඩායමක් සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. සමගි ජනබලවේගයේ දෙහිවල ආසන බලමණ්ඩලය සංවිධානය කළ වැඩසටහනකට එක්වෙමිනුයි ඒ මහතා මෙම අදහස් පළ කළේ. ආශ්‍රීත පුවත්: 21 රැලියට සහභාගී වීමට එ.ජා.ප. තීරණය කරයි Sri Lanka