Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රටේ ආර්ථිකය නංවන්න එක්වන්නැයි ජනපතිගෙන් සෙසු පක්ෂ වලට ආරාධනා

    රටේ ආර්ථිකය නංවන්න එක්වන්නැයි ජනපතිගෙන් සෙසු පක්ෂ වලට ආරාධනා

    2024-05-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට ආර්ථික තත්වය නගා සිටුවීම සඳහා රජය ගෙන එන ආර්ථික පරිවර්තන පනතට සහාය දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් ඉල්ලා සිටිනවා.
    ජනාධිපතිවරයා සඳහන් කරන්නේ ලබන වසර වන විට මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 3ක් දක්වා ඉහල යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
    එසේ සිදුවුවහොත් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම පිළිබඳවද සාකච්චා කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කලේ.
    ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් අරලිය ගහ මන්දිර පරිශ්‍රයේ පැවති සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා.

    එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කලේ රට තුල මුදල් මුද්‍රණය නොකරන බවට IMF සංවිධානය සහ මෙරටට නය ලබාදෙන රටවල් සමහ කොන්දේසියකට පැමිණ ඇති බවයි.

    පෙර පුව​තහෙද සරසවිය විවෘත වෙයි
    ඊළඟ පුව​ත රජයේ දේපල පෞද්ගලීකරණ වැඩපිළිවෙළ ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group