Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රටින් බඩු ගෙන්වීමේ වියදම් ඉහළට

    රටින් බඩු ගෙන්වීමේ වියදම් ඉහළට

    2024-03-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.35 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම පහළ ගොස්, ආනයන වියදම වැඩිවී ඇති බව මහ බැංකුව පවසනවා.

    ඒ අනුව, වෙළඳ භාණ්ඩ අපනයන ආදායම පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ 0.8% සුළු පහළ යෑමක් දක්නට ලැබුණා.

    පසුගිය වසරේ ජනවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 978ක් ලෙස වාර්තා වූ අතර, මෙම වසරේ ජනවාරි මාසයේ එම ආදායම ඩොලර් මිලියන 971ක්.

    මේ අතර, මෙම වසරේ ජනවාරි මාසයේ වෙළඳ භාණ්ඩ ආනයන ක්‍රියාකාරීත්වය ඩොලර් මිලියන 1,512ක් දක්වා 6.2% කින් ඉහළ ගොස් තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  ජූනි 06 වෙනිදා අනුර-සජිත් මුහුනට මුහුණ ගැටෙයි? (වීඩියෝ)
    export import Sri Lanka
    පෙර පුව​තකාලා හමාරයි – ප්ලේන්ටියේ සිට සියල්ලේ මිල ඉහළට
    ඊළඟ පුව​ත ලෝක ශ්‍රවණ දිනය අදයි

    සබැ​ඳි පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group