Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූනි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රටවල් 14 කට ඇමරිකාවේ හයිය පෙන්නයි

    රටවල් 14 කට ඇමරිකාවේ හයිය පෙන්නයි

    2025-09-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.90 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කල තීරණාත්මක යෝජනාව අමෙරිකාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
    මෙම යෝජනාවට සිය නිෂේධ බලය භාවිත කරමින් ප්‍රතික්ෂේප කිරීමටයි ඊයේ අමෙරිකාව පියවර ගනු ලැබුවේ.

    ආරක්ෂක කවුන්සිලයේදී නිෂේධ බලය භාවිත කිරීමට හැකි රටවල් ඇත්තේ 05ක් පමණයි.
    එම බලය හිමි සෙසු රටවල් වන්නේ චීනය, ප්‍රංශය, රුසියාව සහ එංගලන්තයයි.
    ජගත් ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් 15 දෙනාගෙන් 14 දෙනෙකු විසින් මෙම යෝජනාව අනුමත කළා.

    එම යෝජනාවෙන්, හමාස් සහ අනෙකුත් කණ්ඩායම් විසින් රඳවාගෙන සිටින සියලුම සිරකරුවන් නිදහස් කිරීම සහ ගාසා තීරයට මානුෂීය ආධාර සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කරමින්‘සියලු පාර්ශවයන් විසින් ගාසා තීරයේ වහාම, කොන්දේසි විරහිතව සහ ස්ථිර සටන් විරාමයක්’ ඉල්ලා සිටියා.

    මෙම යෝජනාවසකස් කර ඇත්තේ කවුන්සිලයේ සාමාජික රටවල් 10ක් විසින්.
    මැදපෙරදිග අමෙරිකානු නියෝජ්‍ය විශේෂ නියෝජිත මෝගන් ඔර්ටගස් මේ පිලිබදව පවසා ඇත්තේ අමෙරිකාවේ ප්‍රතිචාරය පුදුමයක් නොවන බවයි.

    පෙර පුව​තපද්මෙගේ පොලිස් වාර්තාවක් අධිකරණයට..
    ඊළඟ පුව​ත අයවැය නිසා ප්‍රංශය උණුසුම් !

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group