Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විමල් වීරවංශ පොලිස් අත්අඩංගුවට

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විමල් වීරවංශ පොලිස් අත්අඩංගුවට
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මැයි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රටම එකට ජාතික මෙහෙයුම් යටතේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට

    රටම එකට ජාතික මෙහෙයුම් යටතේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට

    2026-01-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රටම එකට ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කළ දෛනික පොලිස් සෝදිසි මෙහෙයුම් පිළිබඳ වාර්තාවක් පොලීසිය විසින් නිකුත් කර තිබෙනවා.

    ඊයේ දිනයේදී දිවයින පුරා පොලීසිය විසින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවටයි සදහන් වන්නේ.

    එහිදී මත්ද්‍රව්‍ය සම්බන්ධව සැකකරුවන් 882ක් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් එක් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එමෙන්ම සැකකරුවන් 09 දෙනෙකුට රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර එක් පුද්ගලයෙකු පුනරුත්තාපනයටද යොමු කර ඇති බවටයි වාර්තා වන්නේ.

    තවද මෙම මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 400ක්ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර අයිස් කිලෝ 1 ග්‍රෑම් 11ක්ද කෙකේන් ග්‍රෑම් 500ක්ද පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

    පෙර පුව​තරාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ චක්‍රලේඛයක්
    ඊළඟ පුව​ත නීති උල්ලන්ඝනය කල ඔසුසල් 3කට එරෙහිව දඩ නියම කෙරේ

    සබැ​ඳි පුවත්

    විමල් වීරවංශ පොලිස් අත්අඩංගුවට

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විමල් වීරවංශ පොලිස් අත්අඩංගුවට

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group