මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය අඩාල කරමින් මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ක්‍රියාන්විතය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.
ඒ යටතේ ඊයේ දිනයේ දී සිදුකළ වැටලීම්වල දී සැකකරුවන් 968 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැටලීම් 976ක් ඊයේ දිනයේ සිදුකළ අතර එහිදී සැකකරුවන් 968 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.
සැකකරුවන් 26 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගැණුනා.
නීති විරෝධි වත්කම් විමර්ෂණ ආරම්භ කළ සැකකරුවන් ගණන තුනක්.
28 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරන්නේ.
මෙම වැටලීම්වල දී හෙරොයින් ග්‍රෑම් 401ක් , අයිස් ග්‍රෑම් 640ක් , ගංජා කිලෝ 54යි ග්‍රෑම් 715ක් ඇතුලුව කුෂ්, හෂිෂ්, මත්පෙති ,මාවා ඇතුලු තවත් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.
උණුසුම් පුවත්
- වැඩබලන අගවිනිසුරු පත්කරයි
- දැදුරු ඔය ජලාශයේ සහ තබ්බෝව ජලාශයේ වාන් දොරටු අරියි
- රටම එකට අඛන්ඩව
- හිනිදුම සුනිල් සෙනවි තායිලන්ත මිත්‍රත්ව සංගමයේ සභාපති ධූර්යට
- සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ශය සම්මතයි
- ඖෂධ මිල සම්බන්ධයෙන් දැනුම් දීමක්
- සියලුම පුරවැසියන්ට නිදහසේ ජීවත් වීමට රටක් නිර්්මාණය කරන බව ජනපති කියයි
- Casino roulette en ligne stratgies simples pour amliorer vos chances.32












