රැකියා විරහිත උපාදිධාරීන් සදහා රැකියා ලබා දීම සදහා රජය ලබා දුන් පොරොන්දු ඉටු කිරීම සදහා රජය කිසිදු පියවරක් ගෙන නොමැති බව විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මෙවර අයවැයෙන් ඒ සදහා කිසිදු අවධානයක් යොමු කර නොමැති බවයි ඒ මහතා අවධාරණය කළේ.
විපක්ශ නායකවරයා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
උණුසුම් පුවත්
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- හදිසියේම මන්නාරම දිස්ත්‍රික්කය තුල තහනමක් ?
- ආධාර අරගෙන ඉන්දියාවෙන් 08 වැනි යානයත් එයි !
- ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක් – VIDEO –
- ආපදාවට පත් පිරිසට දිගු කාලින විසදුම් ලබා දිය යුතුයි – ජනපති
- රග්බි ලෝක කුසලානයට ප්‍රථම වරට කණ්ඩායම් 24ක්
- අයහපත් කාලගුණයෙන් ඉන්දුනීසියාවේ මරණ 700 ඉක්මවයි
- ආපදා තත්ත්වයෙන් රට ගොඩගැනීමට රජය ඇප කැප වනවා – බුද්ධශාසන නියෝජ්‍ය ඇමති කියයි













