වත්මන් රජය මේ වන විට ජනතාව වෙත ලබා දුන් පොරොන්දු කඩකරමින් සිටින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමී මහතා පවසනවා.
මේ වන විට රජය රටේ ජනතාව තුල වෛරය ව්‍යාප්ත කරමින් සිටින බවයි ඒ මහතා සදහන් කළේ.
ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඒ මහතා මේ බව පැවසුවා.