බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගත් සියලු දෙනාගේ රැකියා ස්ථිර කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා . ඔහු සඳහන් කළේ රජයේ සේවකයන්ට හිමි විශ්‍රාම වැටුප ඇතුළු සියලුම දීමනා ඔවුන්ට ලබාදෙන බවයි.